Ruy Lopez Opening - Exchange Variation
පහත පිහිටුම සලකමු. මෙම පිහිටුමේදී සුදු පිල h3 පෝන් ගෙන් g4 කළු බිෂොප් කපා දැමීම වැරදිය. එයට හේතුව කළු පිල h5 පෝන් ගෙන් g4 පෝන් කපා f3 නයිට් හට ප්‍රහාරයක් එල්ල කිරීමයි. සුදු පිල එම නයිට් බේරා ගතහොත් කළු ක්වීන් h4 කොටුවට පැමිණ චෙක් මේට් අනතුරු ඇත...